Gossip

තම ජීවිතය ගැන නොතකා බ්ලූ ඩයමන්ඩ් නැවේ ගින්න නිවන්න මරු කටට ගිය අපේ වීරයෝ – Photos

බ්ලූ ඩයමන්ඩ් නැවේ ඇතිවුණු ගින්න ගැන පසුගිය දවස්වල රටම කතා කළා.
ඒ ගින්න නිවන්න තමන්ගේ ජීවිතය ගැන පවා නොතකා පෙරට ගිය වීරයෝ ගැනත් මතක් කළොත් හොදයි කියලා අපි හිතුවා.
බ්ලූ ඩයමන්ඩ් නැවේ ගින්න නිවපු නිළධාරීන් කීපදෙනා හම්බන්තොට වරායේදී පිළිගත් ඡායාරූප කිහිපයක් අපිට ලැබුණා.
ඉතිං ඔවුන්ට උපහාරයක් විදිහට අපිත් මේ ඡායාරූප කිහිපය පලකරන්න හිතුවා..

ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!