Gossip

තමන්ගේ දරුවන් හතර දෙනාවම ඝාතනය කරපු තාත්තෙක්

සිය දරුවන් සිව්දෙනා ඝාතනය කළ පියෙකු පිළිබද පුවතක් පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දරුවන්ගේ මව නිවසේ නොමැති අවස්ථාවේ අදාළ පුද්ගලයා තියුණු ආයුධයකින් පහරදී දරුවන් සිව්දෙනා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පවුලේ දිළිඳුභාවය හේතුවෙන් ඔහු විසින් මෙම ඝාතන සිදුකර ඇති බවට එරට පොලීසිය සැකපල කරනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ 14, 10,9 සහ 8 හැවිරිදි වියේ පසු වු දරුවන් සිව් දෙනෙකු බව සදහන්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!