Video

ට්‍රැෆික් නැතුව උඩින් ගමන් යන්න පුළුවන් විදිය – හැබැයි ප්ලේන් ඕන නෑ (වීඩියෝ)

රථවාහන තදබදයට හොඳ විසඳුමක් ඇවිත් තියෙනවා. හැබැයි ඒ ලංකාවේ නම් නෙවෙයි.

ලබන ජූලි මාසයේ සිට මගී ප්‍රවාහක ඩ්රෝන් යානා සේවයක් ආරම්භ කරනවා කියලා ඩුබායි බලධාරීන් කියලා තියෙනවා.

චීනයේ නිෂ්පාදිත eHang 184 ඩ්රෝන් යානා මේ වෙනුවෙන් දැනටමත් අත්හදා බලා අවසන් කියලයි ඩුබායිහි මහාමාර්ග සහ ප්‍රවාහන ආයතනය කියලා තියෙන්නේ.

කිලෝග්‍රෑම් 100 ක් දක්වා පමණයි  එක් වරකට මේ ඩ්රෝන් යානයෙන් අරන් යන්න පුළුවන්.

ඒ වගේම තමයි මේ යානයට වරකට පියාසර කරන්න පුළුවන් උපරිම කාලය මිනිත්තු 30යි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!