Gossip

ජැක්සන්ගේ පුත් අකිලගේ පෙම්වතියට මංජුල පීරිස්ගේ පුත් මංචන මහමඟදී කනට ගසයි – කැමරාවක සටහන්වූ ගැටුමේ තොරතුරු මෙන්න – Exclusive

ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල සහ මංජුල පීරිස්ගේ පුත් මංචන අතර ගැටුමක් ඇතිවුණු පුවතක් වාර්තා වනවා.
මේ සිද්ධිය ගැන සොයා බැලූ වෙබ් ගොසිප් අපට වාර්තා වුණේ මෙම ගැටුම ඇතිව තිබෙන්නේ සැබෑ ජීවිතයේදී නොව මියුසික් වීඩියෝවක දර්ශනයක් සඳහා බවයි.
මංචන සහ අකිල සැබෑ ජීවිතයේදී සමීප මිතුරන් බවයි වැඩිදුරටත් මේ ගැන සොයා බැලූ අපට දැනගන්නට ලැබුණේ.

එම මියුසික් වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!