Gossip

“චන්දිමාල් හෙළුවෙන් ස්නානය කරනු” – ඊයේ මැච් එක මදි නොකියන්න කෑවේ ගංගා මෑණියන් දුන්නු උපදෙස ගණන් නොගත්ත නිසාද..?

ක්‍රිකට් තරගයක් තියෙනකොට ගොඩක් අයට දැන් මතක්වෙන කෙනෙක් ඉන්නවා.

ඒ තමයි ගංගා සුදර්ශනී මෑණියෝ.

මොකද ඇය ගැන පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාවෙන්න පටන් ගත්තා.

කෙසේවෙතත් ඊයේ දිනයේ පැවති ශ්‍රී ලංකා ඉන්දියා එක්දින තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා.

මේ අතර අපූරු සටහනක් ෆේස්බුක් පුරා හුවමාරු වුණා.

ඒ ගංගා සුදර්ශනී නම් ෆේස්බුක් පිටුවකින් ඊයේ තරගය ජයග්‍රහණය කිරීමටනම් කළ යුතු දේවල් එහි සටහන් වී තිබීම නිසායි.

මේ එම සටහනයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!