Gossip

කොරෝනා වෛරසයෙන් බේරෙන්න රත්තරනින් මුව ආවරණයක් සාදාගත් පුද්ගලයෙක් ගැන කාගේත් අවධානයට – Photos

කොරෝනා වෛරසයෙන් බේරීමට ඉන්දියාවේ ශංකර් නමැති පුද්ගලයෙක් රත්‍රං මුව ආවරණයක් සකසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඩොලර් 4000 ක වටිනාකමකින් යුත් මෙම මුව ආවරණය ග්‍රෑම් 60 ක බරින් යුක්ත වන අතර එය සෑදීමට දින අටක් ගතවී තිබෙනවා.
ඔහු මෙම රත්තරන් මුඛ ආවරණය ගැන පවසා තිබුණේ මෙවැන්නක්..

කුඩා සිදුරු ඇති නිසා මට හුස්ම ගැනීමට උපකාරීවෙනවා. මාධ්‍ය වාර්තාකරුවෙක් සිල්වර් ආලේපිත මුව ආවරණයක් පැළදගෙන හිටියා. එය දැක්කට පස්සේ මට හිතුනා රත්තරනින් මුව ආවරණයක් හදාගන්න.. මම රත්තරන්වලට කැමතියි.. මේ මුව ආවරණය කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න හේතුවක් වෙයිද කියලනම් මම දන්නේ නැහැ..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!