Gossip

“කාබන් බද්ද ක්‍රියාත්මකයි.. වහාම ජෙල් පෑන් භාවිත කරන්න” – කාබන් බද්ද නිසා බුකිය රත්වුණු හැටි – Photos

රථ වාහන සඳහා නව කාබන් බද්දක් පසුගියදා හදුන්වා දුන්නා.
මේ සමඟම සමාජය තුල ලොකු කතාබහක් ඇතිකළා.
ඒ වගේම මුහුණුපොත හරහාද මෙම නව කාබන් බද්ද ගැන විවිධ Post හුවමාරු වෙන්න පටන් ගත්තා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් මේ විදිහට ගෙන එන්න හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!