Gossip

ක්‍රිකට් ගොඩගන්න ඩිල්ෂාන් යළිත් ක්‍රිකට් පිටියට එක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේවන විට මුහුණ දී තිබෙන තත්වය නිසා තමන් යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ඒකතු වීමට සූදානමි බව හිටපු ක්‍රීඩක ටී.එම්. ඩිල්ෂාන් පවසා තිබෙනවා.

ඩිල්ෂාන් මෙහෙම කියලා තිබු‍ණේ පුද්ගලික නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින්.

2019 ලොක කුසලානය වන වනතුරු තමන් ක්‍රීඩාවේ රැඳී සිටීමට තීරණය කර තිබුණු බවත් යම් යම් ගැටළුකාරී තත්වයන් නිසා තමන් කලින්ම ක්‍රීඩාවෙන් ඉවත් වන්නට තීරණය කළ බවත් ඔහු ඒ අවස්ථාවේ කියලා තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!