Gossip

“ඕස්ට්‍රේලියාවට ත්‍රීවීල් එකෙත් එන්න එපා” – ලංකාවේ සෙට් එකක් ත්‍රීවීල් එක බෝට්ටුවක් කරයි

ත්‍රීවීල් එහෙමත් නැත්නම් ත්‍රිරෝද රථ කියලා කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට බොහොමත්ම සමීප වාහනයක්.

ඉතින් ඉන්දියාවෙන් අපේ රටට එන ත්‍රීවීල්වලට අලුත් ගැජමැටික් සෙට් කරලා කරන සෙල්ලම් ඕන තරම් දැකලා තියෙනවානේ.

හැබැයි මේ කියන්නේ යන්නේ මෙහෙම කරපු අමුතු වැඩක් ගැන.

ඒ තමයි ත්‍රීරෝද රථය බෝට්ටුවක් කරලා.

කොහොමවුනත් මෙහෙම බෝට්ටුවක් කරලා කරපු අතහදා බැලීමත් සාර්ථක වෙලා තියෙනවා.

මුහුණු පොතෙත් මේ වැඩේට ඉහළ ප්‍රතිචාර ලැබිලා තියෙනවා.

ගොඩක් අයනම් උපහාසයට වගේ කියලා තිබුණේ මේවා දකින වෙනත් රටවල්වල අය ලංකාවට ත්‍රීවිල් ගෙන්නන එකත් නතර කරයි කියලායි. ඕස්ට්‍රේලියාවට බෝට්ටුවේ එන්න එපා කියනවා වගේ තව ටික දවසකින් ඕස්ට්‍රේලියාවට ත්‍රීවීල් එකෙත් එන්නෙපා කියයි කියලාත් ගොඩක් අය අදහස් දක්වමින් කියලා තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!