Gossip

ඔබත් මෙම ඡායාරූපයට රැවටුණාද..? ඥානසාර හිමියන් ජම්පරයකින් සැරසී සිටිනවා යැයි කියන ඡායාරූපයේ ඇත්ත කතාව මෙන්න – Photos

පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමි සිරගත කිරීමේ සිද්ධිය ගැන මේ දවස්වල හැමතැනම වගේ කතාවෙනවා.
ඒ වගේම සාවද්‍ය පුවත් සහ ඡායාරූපද අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඡායාරූපයක් මේ දිනවල හුවමාරු වන අතර එහි සිටින්නේ උන්වහන්සේගේ රුවට සමාන පුද්ගලයෙක් ජම්පරයකින් සැරසී සිටින අයුරුයි.
මේ පිළිබඳව සොයා බැලීමකදී අපට අනාවරණය වුණේ එම ඡායාරූපය යම් පුද්ගලයෙකු විසින් සංස්කරණය කරමින් මුහුණුපොතට එක්කර ඇති බවයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරගෙදර තුලදි චීවරය දැරීමට නොහැකි බවත්, අනිවා‍ර්යෙන්ම සෑම සිරකරුවෙකුටම නියමිත ජම්පරය හැඳ සිටිය යුතු බවත්ය.

මුහුණුපොත පුරා හුවමාරු වන ඡායාරූපය පහතින්..

සංස්කරණය කරන ලද ඡායාරූපය..

සැබෑ ඡායාරූපය

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!