තරු හුට පට

ඔබත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න කැමතිද? – එහෙනම් මේ කතාව කියවන්න

2222
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන දීමනා ආයෙමත් වැඩි කරලා. ඒ කතාව කනින් කොනින් අහලා තිබුණාට කවුරුත් හරි හරියට ගණන් හිලව් දන්නේ නෑ නේ. ඒ ගැන හරියටම ගණන් හිලව් එක්ක එහෙනම් පහතින් තියෙන විස්තරය බලාගන්නකෝ. කොහොමද මේ අයට ලැබෙන සැලකිලි වරප්‍රසාද කියලා. රෝහලකට බෙහෙත් ගන්න ගියාම ඇඳක් නැතිව සිමෙන්ති පොළොවේ වැතිරී අපා දුක් විඳිමින් සිටින ජනතාවක් වෙසෙන රටක බදු පිට බදු ගසමින් මේ ලබාගන්නා වරප්‍රසාද කෙතරම් යුක්ති සහගතද බලන්නකෝ….

Exif_JPEG_420

දිවයින ඇසුරිණි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!