Gossip

එක්දින සහ විස්සයි විස්ස නායකයා පත්කරයි – අලුත් නායකයා මෙන්න

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකයා ලෙස ඇන්ජලෝ මැතිිව්ස් පත්කර තිබෙනවා.
නව පුහුණුකරු චන්දික හතුරුසිංහ හා තේරීම් කමිටුව සිදුකළ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබුණා.
අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් සභාපතිවරයා මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!