Gossip

“උඹ වගේ පුත්තු තමයි මේ රටට ඕන කුසලෝ.. උඹට කුසල් වැඩියෙන් ලැබේවා” – පපුව පුරා ප්ලාස්ටර් ගහගෙන මැච් එක ගහපු කුසල් වීරයෙක් වෙයි – Photos

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.
ඒ කඩුලු 4 කින් කොදෙව්වන් පරාජය කරමින්.
දිවා රාත්‍රී තරගයෙක් ලෙස පැවැත්වුණු මෙම තරගය බටහිර ඉන්දීය කොදෙව් බාබඩෝස් හිදි පැවැත්වුණා.
මෙම තරගයේදී ආබාධයකට ලක්ව රෝහල් ගත කළ කුසල් ජනිත් පෙරේරා හත්වන කඩුල්ල ලෙස පිටියට පැමිණ දිල්රුවන් සමග ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළා.
ආබාධයකට ලක්වුවත් කුසල් මෙන්ඩිස් තරග කිරීම ගැන මුහුණුපොත පුරාම ඔහුව අගයමින් පෝස්ට් හුවමාරු වෙමින් තිබෙනවා.

මේ එවැනි පෝස්ට් කිහිපයක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!