Gossip

උගන්ඩාවේ මවක් දරුවන් 44කට උපත දීලා – වීඩියෝ

දරුවන් 44 දෙනෙකුට උපත ලබා දුන් මවක් පිළිබඳ පුවතක් උගන්ඩා වෙන් වාර්තා වෙනවා.

40 හැවිරිදි වියේ පසුවන අදාළ කාන්තාව වසර 18ක් වන සිය විවාහ දිවිය තුළ මෙම දරුවන් බිහිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වෙනවා.

සිව් නිවුන් උපත් තුනක්, තුන් නිවුන් උපත් 04ක් සහ නිවුන් උපත් 06ක් මෙම දරු උපත් 44ට ඇතුළත් වන බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් දරුවන් 44 දෙනගෙන් සිව් දෙනෙකු මේ වනවිට ජීවතුන් අතර නොමැති බව සදහන් වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!