Gossip

ඉරාජ් සංගීතය අත හරියි?

ඉරාජ් වීරරත්න කියන්නේ පසුගිය දවස්වල මහත් ආන්දෝලනාත්මකව කතා කරපු කෙනෙක්නේ.

ඒකට හේතුවත් ඔහු විසින් නිකුත් කළ ගීත නිර්මාණ නිසා.

මේ නිසා ඉරාජ්ට බොහෝ දෙනාගේ විවේචනද එල්ල වුණා.

කෙසේවෙතත් ඉරාජ් මේ දිනවල සංගීතය පැත්තෙන් ඉවත් වී නිමි ඇදුම් වලට උනන්දුවක් දක්වන බවට වාර්තා වෙනවා.

ඒ ඔහු විසින් ටී ෂර්ට් ලබා දෙන හේතුවෙන්.

මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි හරහා දැඩි ඉල්ලුමක් මේ සඳහා පවතින අතර මේ එවැනි ඇනවුමක් ඔහු විසින්ම භාර දෙන අවස්ථාවක වීඩියෝවක් සමාජජාල මාධ්‍යයන් වෙතට යොමු කර තිබෙනවා.

මෙම ටී ෂර්ට් කාට වුනත් ලබාගන්න පුළුවන් කියලා තමයි වාර්තා වෙන්නේ

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!