Gossip News

ඉන්දීය අගමැති ආචාර වෙඩි මැද ජනපති ගෝඨාභය පිළිගනී – Photos

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවී තිබෙනවා.ජනපති පිළිගැනීම සඳහා ආචාර වෙඩි මුර 21ක් තැබීම මෙහිදී විශේෂත්වයක් වෙනවා.මේ අතර ජනාධිපතිවරයා පිළිගැනීමට ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ඩ්ද එම ස්ථානයට සහභාගී වී සිටි බවට වාර්තා වෙනවා. ජනපති මෙලෙස පිළිගෙන තිබුනේ ඉන්දියාවේ රස්ත්‍රපති භවන් හිදීයි.අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රථම විදෙස් සංචාරය මෙය වන අතර ඉන්දීය අගමැතිවරයාගේ නිල ආරාධනයට අනූව ඔහු මෙලෙස ඉන්දියාවේ සංචාරයට පැමිණි තිබෙනවා.

එම අවස්තාවේ ඡායාරූප පහතින්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!