Gossip

නොසිතූ මොහොතක ඇමති පාලිත තෙවරප්පෙරුමට වෙච්ච දේ – Photos

පාලිත තෙවරප්පෙරුම කියන චරිතය මිනිස්සුන්ගේ හදවතේ ජීවත්වන පොලවේ පයගහලා ඉන්න අපූරු පුද්ගලයෙක් විදිහට ප්‍රසිද්ධයි.
අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ හදිසියේ ඇතිවූ හෘදයාබාධ තත්ත්වයක් නිසා රෝහල් ගතකර තිබෙනවා.
ඊයේ උදැසන එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය උදෙසා මතුගම මිගහතැන්න ප්‍රදේශයේ ජන හමුවකට සහභාගී වීමට යන අතරතුරයි මේ හදිසි හෘදයාබාධ තත්ත්වය ඇතිවී තිබෙන්නේ.

මේ නිසා මීගහතැන්න ප්‍රදේශයේ අපේක්ෂකයන්ට සහය පලකිරීමට නොහැකි වී තිබෙන අතර අමාත්‍යවරයා මිගහතැන්න ජාතික රෝහලට පළමුව ඇතුලත් වූ අතර ඉන් පසු මේ වන විට නාගොඩ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!