Gossip

ආදරෙයි මං සකර්බර්ග් පුතී තාමත්… සිහිනයකවත් ඔයා දැන් නාවත් … බ්ලොක් වෙලා අපි දුරින් ඉමු කීවත්…

තාවකාලිකව අත්හිටුවා තිබූ ෆේස්බුක් සමාජ ජාල තහනම අද ඉවත් කළා.

එහෙත් අපේ අයනම් ෆේස්බුක් යන එක නතර කරලා තිබ්බේ නම් නෑ.

විකල්ප ක්‍රම මගින් ෆේස්බුක් යන්න හැමෝටම පුළුවන් වුණා.

ඉතින් මේත් එක්කම Vpn ගැනත් කතාවෙන්න පටන් ගත්තා.

කොහොමවුනත් මේ Vpn ගැන සහ ෆේස්බුක් තහනම ගැන අපේ රටේ ගීත වලට යොදා කළ නිර්මාණශීලී Post කිහිපයක් ෆේස්බුක් තුළ හුවමාරු වෙනවා.

මේ ඒවායින් කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!