Gossip

අවුරුදු ගාණක් ආදරය කරපු පුබුදු හා මාෂි නීතියෙන් බැඳුණු වීඩියෝව මෙන්න

කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය නළු පුබුදු චතුරංග අද යුගදිවියට පිවිසියා.

ඒ මාෂි සිරිවර්ධන සමගයි.

මේවන විට පුබුදුගේ විවාහ උත්සවය සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙන අතර විවාහය ලියාපදිංචි කිරීමේ කටයුතු කෙරෙන විදිය දැක්වෙන වීඩියෝවක් අපට හමුවුණා.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!