Gossip

අගමැති මහින්දට වෙඩි නොවදින වාහන 02ක්? – සමාජජාල මාධ්‍යයන්වල පැතිරෙන කටකතාවේ ඇත්ත මෙන්න

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සදහා වෙඩි නොවදින රථ දෙකක් ඇණවුම් කර ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිරී යන ප්‍රචාරයන් සියල්ල අසත්‍ය බව අගමැති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

අග‍්‍රාමාත්‍යවරයා වෙනුවෙන් මේ මොහොත වනවිට අලුත් වාහන ඇනවුම් කර නොමැති බවයි එම නිවේදනයේ දැක්වුණේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!