Gossip

අකිල ධනංජයට පිය පදවිය

ශ්‍රි ලංකා පිළේ දඟ පන්දු ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජය පිය පදවිය ලබා තිබෙනවා.

ඒ පසුගිය 14 වනදායි.

සිය බිරිඳ පළමු දරු උපත බලාපොරොත්තුවෙන් සිටීම නිසා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට දින කිහිපයකින් ප්‍රමාද කිරීමටත් අකිල ධනංජයට සිදුවුණා.

කෙසේවෙතත් සිය කුළුදුල් දරුවා දැකීමෙන් අනතුරුව අකිල ආසියානු කුසලානයට තරඟ වැදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත් වුණා.

මේ අකිල දැමූ ෆේස්බුක් ඡායාරූපයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!