Gossip

අකිලට පිය පදවිය

අකිල ධනංජය කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂ දඟ පන්දු යවන්නෙක්.

ඉතින් අකිල දැන් පිය පදවියට සූදානම් කියලා තමයි ආරංචි වෙන්නේ.

මේ බව දැක්වෙන ඡායාරූපයක් ඇගේ බිරිඳ නෙතලි විසින් සමාජජාල මාධ්‍යයන්ටද යොමු කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!