Gossip

සිය පෙම්වතිය පිළිකාව නිසා පැය කිහිපයකින් මියයන බව දැන දැනත් ඇයව විවාහ කරගත් තරුණයා

ආදරයක් විවාහයකින් කෙලවර වෙනවානම් ඇත්තටම ඒ යුවළ හරි වාසනාවන්තයි.

කාලයක් තිස්සේ ආදරය කරලා එක එක හේතු මත විවාහය දක්වා නොයන පෙම්වතුන්ගේ කතා අපි කොතෙකුත් නම් අසා ඇත්ද?

ඒත් ඒ හේතු හැම එකක්ම ජයගෙන තමන්ගේ ජීවිතේට තමන් කැමතිම කෙනා ළඟා කර ගන්න පුළුවන්නම් ඒ අය මොනතරම්නම් වාසනාවන්තද?

අපි මේ කියන කතාව වාසනාව හා අවාසනාව දෙකම එක්තැන් වූ කතාවක්.

තමන් වැඩියෙන්ම ආදරය කරපු තරුණිය සුවකළ නොහැකි පිළිකාවකින් පෙළෙනවා. ඒ වගේම ඇය පැය කිහිපයකින් මියයනවා.

නමුත් ඇය ජීවිතයෙන් සදහටම සමුගැනීමට කළින් ඒ තරුණයා හැමෝම ඉදිරියේ ඇයව විවාහ කරගන්නවා.

මේ ඒ කතාව ගැන අන්තර්ජාලයේ පළවු ඡායාරූප කිහිපයක්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!