Gossip

“මගේ බලාපොරොත්තුවක් තිබුණා. ඇත්තටම මම එතුමාගෙන් මෙතනට ආවේ නෑ” – අවසන් ගමන් ගිය ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ කියපු කතාව

ප්‍රවීන ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ පසුගියදා සිය නිවසේදී ඝාතනය කර තිබුණා.
පවුල් ආරවුලක් නිසා මෙම ඝාතනය සිදුවන්නට ඇති බවත් මෙම සිද්ධියට සැමියා සම්බන්ධ බවත් වාර්තා වනවා.
කෙසේ වෙතත් ඇය මීට මසකට පමණ පෙර ටීවී දෙරණ ගී මතක වැඩසටහනට එක්වී තිබුණා.

එහි වීඩියෝව පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!