හොලිවුඩ්

කේට් කුමරියගේ ගවුම උඩගියේ මෙහෙමයි

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයාගේ බිරිය වන කේට් කුමරියට පසුගිය දිනක ‍අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිද්ධ වුණා.

 

 
ඒ  කේට් කුමරිය  විලියම් කුමරු සමඟ සංචාරයක නියැලෙන අවස්ථාවේදී කේට් කුමරිය ඇඳගෙන සිටි ගවුම සුළඟට උඩ යාම නිසා ඇයගේ පසුපස ප්‍රදේශය නිරාවරණය වීමයි.එම සිද්ධිය ඇතැම් මාධ්‍යවේදීන් විසින් ඡායාරූපද  අරගෙන තිබුණා.

 
කෙසේ වෙතත් මේ වන විට එම ඡායාරූප පෙළ අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ වෙමින් තියෙන්නේ‍.

 

 
අදාළ ඡායරූප ප්‍රදර්ශනය අත්හිටුවීමට  බ්‍රිතාන්‍ය මාධ්‍ය විසින් පසුගිය දිනවල කටයුතු කළද මේ වන විට ලොව පුරා අදාළ ඡායා රූප ප්‍රසිද්ධ වෙමින් පවතිනවා.
danke.jpg

kate4

kate2

kate1

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!