Gossip

මා වෙනුවෙන් ආදාහන උත්සව එපා – ලක්ෂ ගණන් පෙට්ටි ගන්නත් එපා – සෝභිත හිමිගේ අවසාන කැමැත්ත (වීඩියෝ)

අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවය හෙට විශාල ජනතා සහභාගීත්වයකින් පුළුල් ආකාරයකට සිදුකරන්නට රජය ලකලෑස්තිවෙමින් පවතිද්දී එය ඒ ආකාරයට සිදුකිරීම කෙතරම් දුරට නිවැරදිද යන ප‍්‍රශ්නාර්ථය නගන වීඩියෝවක් හමුවී තිබෙනවා.

එම වීඩියෝවෙන් පූජ්‍ය සෝභිත හිමියන් ජීවත්ව සිටියදී සිය අවමංගල්‍යය ඉතා සරලව සිදු කළ යුතු ආකාරය පැහැදිලි කර තිබෙනවා.

තම අපවත් වීම වෙනුවෙන් ආදාහන උත්සවයක් නොපවත්වන ලෙසත්, දේහය ආදාහන පෙරහරක නොගෙනියන ලෙසත්,  උන්වහන්සේ එම වීඩියෝවෙන් පවසා  තිබෙනවා.

එම වීඩියෝව පහතින්  නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!