Gossip
“එදා ඉඳන් අද වෙනකම් මම ඇඳුමකට කියලා අඳින්නේ අමුඩ ලේන්සුව. මගේ වයසේ අනිත් හැමෝම අමුඩ ලේන්සුවෙන් සරමට, කලිසමට මාරු වුණා. ඒත් මට ඒ පුරුද්ද අතෑරගන්න බැරි වුණා”
ඔහු දුටුවනම මට සිහිවූයේ මගේ මී මුත්තාය… උඩට කරකැවූ ගම්භීර රැවුලත්, ඔහුටම ආවේණික සිත්ඇදගන්නාසුලු සිනහවත් වයසට වඩා අඩු පෙනුමක් ඔහුට එක් කළේය…...