Gossip
“වයස අවුරුදු 17 දි මම කසාද බැන්දා. ළමයි පස් දෙනෙකුත් හැදුවා.මම කසාද බැඳලා ගෙදර ආවේ පෝය දවසක එදත් මම සිල් ගත්තා.. දැන් වයස අවුරුදු 102යි දියණියට 84 යි.”
“ඒ කාලෙ මම ඉස්කොලේ යන කෙල්ල, නමුත් මට වයස මතක නැහැ. ලොකු ගංවතුරක් අවා. අපිව යටකරගෙන ගියා. ආධාර දෙනවා එන්න කියලා හැම...