Gossip

කොළඹට බුරිය තහනම්ද?

nakkk

බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතාගේ උපදෙස් පරිදි ඉදිරියේදී නව චක‍්‍රලේඛයක් මගින් අමුතුම තහංචියක් යෝජනාවී තිබෙනවා.

ඒ බස්නාහිර පාළාතේ පාසල් වල සේවය කරනු ලබන ගුරුවරියන්ට සහ නැටුම් හදාරණ දැරියන්ට නාභිය (බුරිය) පෙනෙන ලෙස ඇඳුම් ඇඳීමෙන් වළකින ලෙසයි.

එම චක‍්‍රලේඛය විදුහල්පතිවරුන්හට නිකුත් කරන ලෙසට මහ ඇමතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත්තේ. ඒ ලබන ජනවාරි 01 දා සිට ක‍්‍රියාත්මක වන පරිදිය.1 2 3

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!