Gossip

නාමල් අත්අඩංගුවටගත් පසු මහින්ද දැමූ ෆේස්බුක් සටහන මෙන්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (11) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තා.

ඒ පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා තම නිල ෆේස්බුක් ගිණුමෙහි අදහස් දක්වා තිබෙනවා.

තම දරුවන් සිරගත කොට තම දේශපාලන ගමන නැවැත්විය නොහැකි බවත් තම පවුලම සිරගත කළත් රටේ ජනතාව වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවනවන බවත් ඔහු පවසා තිබෙනවා.

රාජපක්ෂ මහතාගේ එම ප්‍රකාශය පහතින්

1 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!