Cinema

විජේවීරයන්ගේ ජීවිත කතාව රැගත් ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය කරළියට – Photos

ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක නායකයා වූ රෝහණ විජේවීරයන්ගේ ජීවිත කතාව ඇතුලත් ”ගින්නෙන් උපන් සීතල” පසුගියදා තීරගත කිරීම ආරම්භ වුණේ කොළඹ රීගල් සිනමා ශාලාවේ පැවති මුහුරත් උළෙලත් සමඟින්.

ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිට විජේවීරගේ මරණය දක්වාම දිවෙන කතාමාලාවකින් යුතු මෙම චිත්‍රපටය ඔබට දිවයින පුරා සිනමාහල්වලදී නැරඹීමේ අවස්ථාව හිමිවෙනවා.

කළාකරුවන් රැසක් ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ මුහුරත් උළෙල සඳහා සහභාගී වී සිටි අතර මේ එම අවස්ථාවේ ඡායාරූප එකතුවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!