Gossip

ලෝක කුසලාන පාපන්දු අවසන් සටන අතරතුර පිටියට පැන යකා නැටූ තරුණිය ගැන සියලු තොරතුරු හෙළි වෙයි – Video & Photos

ලොව සියලු දෙනාගේ අවධානය යොමුවූ පාපන්දු කුසලානයේ ජය ලබාගත්තේ ප්‍රංශයයි.
මෙම තරගය අතරතුර එක්වරම පිටියට පැමිණි පිරිසක් නිසා තරඟය මදකට නතර කිරීමටද සිදුවුණා.
නොසිතූ අවස්ථාවක මෙම සිද්ධිය සිදුවුණේ තරගයේ 52 වැනි විනාඩියේදීයි.
කෙසේ වෙතත් ආරක්ෂකයින් විසින් මෙම පිරිස ඉවත් කිරීමට පියවර ගත්තා.
මෙම සිදුවීම ගැන තොරතුරු රැසක් මේ වනවිට හෙළිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
මෙම සිදුවීමේ වගකීම Pussy Riot නම් විකල්ප මතධාරී සංවිධානයක් භාරගෙන ඇති අතර ඔවුන් රුසියානු ජනාධිපති පුටින්ට එරෙහිව විකල්ප මත දරන්නන් පිරිසක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!