Gossip

ජනප්‍රිය රංගන ශිල්පී බන්දු සමරසිංහගේ දියණිය යුග දිවියට – Photos

ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාගේ දියණිය පසුගියදා යුග දිවියට පිවිසුණා.
මෙම මංගල උත්සවයට පවුලේ ඥාතීන් හා කලා ලොවේ තරු රැසක් සහභාගී වී සිටියා.
විවාහ උත්සවය කොළඹ ගෝල් ෆෙස් හෝටලයේදී පැවැත්වුණා.

එහි ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!