Gossip

කවුරුත් ආදරය කරපු මාධව, සිය මුහුණේ ස්වරූපය හදිසියේම වෙනස් කරයි

මාධව සහ සචිනි කියලා කියන්නේ කවුරුත් ආදරය කරන චරිත දෙකක්නේ.

මේ දෙන්නා තමයි මේ දිනවල දෙරණ Little Star වේදිකාව මෙහෙයවන්නේ.

ඉතින් මේ දෙන්නාට අපූරු ඡායාරූපයක් හම්බවෙලා තියෙනවා.

ඒ තමයි මේ දෙන්නා වයසට ගිය අයුරු දැක්වෙන අපූරු ඡායාරූපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!