Gossip

“එල්ලුම්ගහට මුලින්ම යන්නේ කාන්තාවක් ” – අලුත්ම හෙළිදරව්ව මෙන්න

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිවූ පිරිසගේ ලැයිස්තුවේ මුලින්ම සිටින්නේ කාන්තාවක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසනවා.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ කහවත්ත ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

“අපි භාර ගන්න කොට මේ රට නීති විරෝධී මත් ද්‍රව්‍ය ගෙන්වන කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා මේවාට ඇතැම් නිලධාරීන් සම්බන්ධයි. මුදලට යට වෙලා තවත් දරුවෙක්ගේ තරුණයෙක්ගේ ජීවිත විනාශ කරන කුඩු එහාට මෙහාට අර ගෙන යනවා නම් මහ ලොකු බෞද්ධකමක් ගැන කථා කළාට වැඩක් නැහැ.රාජ්‍ය අනුග්‍රහය යටතේ ඒ කාලයේ පාතාලය ක්‍රියාත්මක වුණා.කවුරු අකමැති වුණත් නැතත් අපි පාතාලය මර්දනය කරනවා ” යනුවෙන් අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!