Gossip

“Photo එකක් ගහමු මචං.. පවුල් ජීවිතෙත් නැතිවෙයිද දන්නේ නෑ මගේ” – ඇමති පාලිතගේ පවුල් ජීවිතෙත් නැතිවෙන වීඩියෝවක් එළියට

පාලිත තෙවරප්පෙරුම ඇමතිතුමා ගැන මේ දවස්වල හැමතැනම වගේ කතාවෙනවා.
ඒකට හේතුව තමයි එතුමා වනජීවී ඇමතිවරයා විදිහට විවිධ ප්‍රදේශවලට ගිහින් සිදුකරන යම් යම් ක්‍රියා.
තෙවරප්පෙරුම අමාත්‍යවරයා ඊයේ සවස මොනරාගල හම්බේගමුව ජනපදයට ගොස් තිබුණා.
එහිදී දින කිහිපයක් තිස්සේ වගාහානි කළ වන අලියෙකු අල්ලාගෙන තිබුණේ උඩවලව වනජීවී ඒකකය සහ පශුවෛද්‍ය ඒකකය එක්ව සිදුකළ දින පහක මෙහෙයුමකින් පසුවයි.
මෙම ස්ථානයට පැමිණි කාන්තාවක් සමඟ අමාත්‍යවරයා ඡායාරූපයක්ද ගෙන තිබුණා.
එම අවස්ථාවේදී අමාත්‍යවරයා පවසන්නේ ” මගේ පවුල් ජිවිතෙත් නැතිවෙයිද දන්නේ නෑ යනුවෙන්”

එම අවස්ථාවේ වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!