Gossip
අමුතු කාන්තා පහසක් සෙවූ වැල්ලවායේ ග්රීස් යකාට ගම්මු උගන්වපු අමතක නොවන පාඩම – Photos
වැල්ලවාය නගරයේ හා ඒ අවට ප්ර දේශවල ගම්මාන රැසක නිවෙස්වලට පැන කාන්තාවන් බියගැන්වූ පුද්ගලයෙක් කොටුකරගැනීමට ප්රදේශවාසීන් සමත්ව තිබෙනවා. මෙම පුද්ගලයාව වැල්ලවාය ඇල්ල...