Gossip
සිහිසුන්ව වැටෙන ඔයාගේ අම්මගෙත් මහමෙරක් වගේ හැමදේම දිහා බලන් ඉන්න තාත්තගෙත් ඇවිලෙන ගින්දර නිවෙන්නේ නැතිවෙයි පුතේ
තංගල්ල පහලගොඩ ප්ර දේශයේ පදිංචි රවිඳු නිම්සර ගාර්දියවසම් නැමැති විසිඑක් හැවිරිදි තරුණයෙකු පසුගියදා මරණයට පත්වුණේ සංගීත සංදර්ශණයක් තුළ සිදුවූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන්...