Gossip
අපිට දරුවෝ ඉන්නත් පුළුවන් නැතිවෙන්නත් පුළුවන්, අපි අවුරුදු 10 ක් විතර Living together හිටියේ – අමීෂා කාවින්දි
අමීෂා කාවින්දි කියන්නේ රිදී තිරයේ, පුුංචි තිරයෙන් වගේම නර්තනයෙනුත් රසික හදවත් දිනාගත්තු නිළියක්. රිදී තිරයේදී පෙම්වතුන් වුණු අර්ජුන කමලනාත් සැබෑ ජීවිතයේදීත් අමීෂගේ...