Gossip
“සිඳූ” නාට්‍ය හැදූ රජමහ වෙහෙර විනාශ මුඛයේ – මෙහෙම ඓතිහාසික විහාරයක් තිබෙන බව මිනිස්සු දැනගත්තේ ඒ නාට්‍යය නිසයි
“සිඳු” ටෙලි නාට්‍යය කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත් ටෙලි නාට්‍යයක්. සිඳූ නාට්‍යය රූගත කළේ පොල්පිතිගම, දාගම ඓතිහාසික කැබැල්ලෑලෙන පුරාණ රජ මහා විහාරස්ථාන භූමියේයි....