ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමක් තමයි දෙවැනි ඉනිම. රසික හදවත් වැළඳගත් මේ ටෙලි සිත්තමෙන් රංගන දිවිය ඇරඹූ චරිතයක් තමයි ට්රිශාලා නටාෂි. මේ...
සමිතා මුදුන්කොටුව හා අතුල අධිකාරී කියන චරිත දෙක ගැන පසුගිය කාලේ ලොකු කතාබහක් ඇති කළා. ඔවුන්ගේ දියණිය කාවින්ද්‍යා අධිකාරී ගැනත් ඒ අතරේ...
පසුගිය තරගාවලි කිහිපයේදීම අසාර්ථක වූ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක උපුල් තරංග පලමු තරගයේදිම ලකුණු අතරට පිවිසෙන්නට සමත් වුණා. බංග්ලාදේශ ප්‍රිමියර් ලීග්...
පියුමි හංසමාලි ඉරාජ් වෙනුවෙන් නිරුවත් වෙයි. ඉකුත් දිනවල මූණු පොතෙහි වැඩියෙන්ම සංසරණය වූ පුවත තමයි ඒ. ඉරාජ් නිර්මාණය කළ අලුත්ම මියුසික් වීඩියෝවේ...
” සිරවී ” බහුතරයකගේ අසහනය සිරවුන සින්දුවක් වගේයි පේන්නෙ. මියගිය කලාකරු දසුන් නිශාන්ගේ ජීවිත කතාව සරදමකට ගෙන සමාජගතවුනු නොවුනු බොහෝදේවල් එලියට පෙන්වමින්...
තාක්ෂණයේ දියුණුවත් එක්කම ලෝකෙට හඳුන්වලා දීපු විවිධ වර්ගයේ රොබෝ කාන්තාවන් ගැන අපි ඔබට ගෙන ආවා. අපි මේ කියන්න යන්නෙත් එහෙම රොබෝ කාන්තාවක්...
ඊයේ අළුයම විජේරාමේ පිහිටි කමියුනිකේෂන් එකකට ඇතුළු වු හොරෙකු කළ වික්‍රමය එහි සීසීටීවී කැමරා වල හරි අපූරුවට සටහන්ව තිබෙනවා. කමියුනිකේෂන් එක ඉදිරිපස...
පියා පැදවූ වෑන් රථයට යටවී කුඩා දැරියක් මියගිය පුවතක් ඊයේ (03) දිනයේ වාර්තා වුණා. වීරකැටිය – අත්තනයාලේ පදිංචි දිල්සරා තිලක්ෂණී අබේවික්‍රම නැමති...
පාසල් තුළ දැන් දැන් අහන්න දකින්න ලැබෙන දේවල්නම් එතරම් සුලු දේවල් නෙවෙයි. පසුගිය දිනක දැරියක් බඩගනින්නට වමනය කළ නිසා ඒ දැරියව ගැබිණියක්...
ගෙවුණු සතියේ ෆේස්බුක් සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වුණු විවිධ නිර්මානාත්මක Post කිහිපයක් වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා 18 වැනි වරට මෙසේ...
ඕස්ට්‍රේලියාවේ වාසය කරන 62 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු එරට බාලවයස්කාර දැරියන් සිව්දෙනෙකු දූෂණය කර ඇති නිසා එරට පොලිසිය මගින් එම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට...
ශිහාන් මිහිරංග කියන චරිතයට ලොකු රසික ආදරයක් හිමිවෙලා තියෙනවා. ඔහුගේ හැකියාව වගේම පෙනුමත් මේකට හේතුවක් කියලා කියන්න පුළුවන්. ඉතිං ශිහාන්ගේ අලුත්ම විස්තර...
ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ආබාධය සුව වෙමින් සිටින අසේල ගුණරත්නට සහ කුසල් ජනිත් පෙරේරාට අහිමි වන...
දෙවෙනි ඉනිමේ රණේ කියන්නේ මේ දිනවල ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් චරිතයක්. ඒත් මේ රණේ් මේ දිනවල තිරගත වන ධර්මසේන පතිරාජගේ ස්වරූප චිත්‍රපටය හරහා...
සජානා වනිගසූරිය දැන් වැඩිය පුංචි තිරයේ පේන්න නැතත් ගොඩක් අය ඇයව හඳුනනවා. ඉතින් සජානා ඇගේ විස්තර පුවත්පතක් සමග මෙලෙස කියා තිබුණා. මේ...
It appears your web browser doesn't support iframes.