Gossip
“මාව ඉස්සරහට ඇදගෙන ඇවිත් කැත විදිහට මගෙන් ප්රශ්න කළා. ගෑනියක් විදිහට උඹෙන් මොනවද ගන්න තියෙන්නේ”
කොල්ලෙක් විදිහට ඉපදිලා පස්සේ සැත්කම් මගින් තරුනියක් බවට පත්වුනු ලිංගික සංක්රාන්තිකයෝ ගැන අපිට විදෙස් රටවලින් අහන්න ලැබුනට ලංකාවෙන්නම් වැඩිය අහන්න ලැබෙන් නෑ....