Gossip
බයිසිකලෙන් පාර්ලිමේන්තුවට යද්දි පාර හරස් කළාට හිටපු ජනපති මහින්දට කේන්ති ගිහින් පොලිසියට කෑ ගහපු හැටි
පෙට්රල් අර්බුදයට හැමතැනින්ම වගේ රජයට චෝදනා එල්ලවුණා. මේ වැඩේට විරෝධය පලකරමින් අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගී වෙන්න හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ...