Gossip
දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැන් නිකුත් කළ අනතුරු ඇඟවීම මෙන්න
අයහපත් කාලගුණයත් සමඟ නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ගාල්ල, මාතර,හම්බන්තොට, මොණරාගල, මාතලේ දිස්ත්‍රික්කවලට මෙම අවදානම් නිවේදනය නිකුත් කර තිබෙනවා.