Gossip
රුවන්ගි දෙවන වතාවටත් මගේ පෙම්වතිය වුණා – මම සීයයට සියක්ම නිවැරදි නොවෙන්න පුළුවන් – රංජන් රාමනායක
පාර්ලිමන්ට් ජෝක්, වන්ෂොට්, ලීඩර් අධ්යක්ෂණය කළ සිංහල සිනමාවේ වත්මන් සුපිරි නළුවා වන රන්ජන් රාමනායක අධ්යක්ෂණය කළ සිව්වැනි සිනමා නිර්මාණය වන ඩොක්ටර් නවරියන්...