Gossip
කිලිනොච්චිය උණුසුම් වෙයි, මුහුණට මිරිස් කුඩු ගසා පහරදී පුද්ගලයෙකු මරා දමයි – Photos
කිලිනොච්චිය,කනකපුරම්,සෙල්වානගර් ප්රදේශයේදී ඇමරිකානු පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට පහරදිමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු ඊයේ(07) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කිලිනොච්චිය පොලිසිය පැවසූවේ රත්නම් දුරේයිසිංහම් නමැති 71 හැවිරිදි...