Gossip
සිසුවෙක්ගේ හිසට පිස්තෝලයකින් පහර දීපු නිසා ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට
ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ලව නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, රිය අනතුරකින් සිදුවූ බහින්බස්වීමකදී නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින්...