facebook හරහා එන Message කියවන්න මම මගේ කාලය පොඩ්ඩක්වත් වැය කරන්නේ නැහැ. ඒ වගේම මගේ නමින් තියෙන ව්‍යාජ ගිණුම් ගැන හොයන්න බලන්න...
මේ පිපිරෙන හැම බෝම්බයකින්ම හාස්කමකින් මෙන් බේරී සිටින අය නැතුවාද නොවේ. එය ඔවුන්ගේ වාසනාවද දෛවය ද…..? සාංසාරික පුණ්‍ය කර්මවල ප්‍රතිඵලයක් ද…………? දේව...
පසුගියදා ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මධුෂ් අද (05) එරටින් පිටුවහල් කර ශ්‍රී ලංකාව වෙත එවා ඇති අතට...
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ මස්සිනා වන මව්ලානා රිලා සහ ඔහුගේ සගයෙකු ඉන්දීය ඔත්තු සේවාවල දැනුම්දීම මත සෞදි අරාබියේ...
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිළ ජර්සිය හා පුහුණු වීමේ ඇඳුම එළි දක්වා තිබෙනවා. ඒ අනුව එම නිල...
පාස්කු ඉරිදා සිදු කළ නින්දිත අපරාධයේ ප්‍රධානම මිනීමරුවා ලෙස හඳුනාගෙන ඇත්තේ හෂිම් සහරාන්ය. සහරාන් ඇතුළු බෝම්බ කරුවන් කළ ම්ලේච්ඡ ඝාතන මාලාවෙන් පසුව...
පසුගිය පාස්කු ඉරිදා මෙරට සිදුවූ පිපිරීම්වලින් සමහර පවුල්වලින් මේවනවිට එක් අයෙක්වත් ජීවත් වන්නේ නැහැ. සමහර පවුල් වල එක් අයෙක් හෝ දෙන්නෙක් ඉතුරු...
විනූ සිරිවර්ධන කියන්නේ මේ වන විට රංගන ක්ෂේත්රයේ සිටින දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක්. හැමදාමත් කලාව තුළ හෙමින්, නිරවුල් ගමනක් යන මේ රුවැත්තිය...
අද වන විට මාධ්‍ය ක්ෂේත්රයේ නවතම ප්‍රවණතාව බවට පත්ව ඇත්තේ ජංගම දුරකතන ජනමාධ්යකරණයි (Mobile Journalism) එය MOJO යන කෙටි නමින් අර්ථ දැක්වනු...
උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්. පසුගිය කාලයේ ඇය දේශපාලනයෙන් ජනතාව හමුවට පැමිණියත් විවාහයත් සමග ඇය දේශපාලනයෙන් ඉවත් වුණා. ඉන්...