Gossip

ආසියාවේ කලු සිංහයා ලක් මාතාව නැවතත් බබළවයි – වීඩියෝ

10 වන ලෝක කාය වර්ධන ශූරතා තරගාවලිය ජයග‍්‍රහණය කිරීමට ලූෂන් පුෂ්පරාජ් සමත් වී තිබෙනවා.
කිලෝ ග්‍රෑම් 100 කට අධික බර පංතියෙන් තරඟ වැදුනු ලූෂන් තරගයේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකාවට හිමිකර දුන්නේ අපේ රටේ අභිමානය නැවතත් ලෝකය හමුවේ බබලවමින්.
මෙම තරගාවලිය තායිලන්තයේදී පැවැත්වුණා.
කාය වර්ධන ඉසව් ගණනාවකදී ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබාදුන් ලූෂන් ඔහුගේ ජයග්‍රහණයට උදව් කළ සියලු දෙනාටම සිය කෘතඥතාවය පලකර තිබුණේ මෙලෙසින්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!