Gossip

ෆේස්බුක් එකෙන් සෙට් වෙච්ච පෙම්වතියක් ඉඳලා බිරිඳගේ අතටම මාට්ටු – දසුන් පතිරණගේ නරක පුරුද්දක් හෙළිවෙයි

හැමෝගෙම ආදරය දිනාගත්ත රංගන ශිල්පියෙක් තමයි දසුන් පතිරණ කියලා කියන්නේ. ගොඩක් අය දසුන්ව හදුන්වන්නේ දස්සා කියලායි.

ඉතිං දසුන් කියන්නේ සෙල්ලක්කාර නිදහස් රංගන ශිල්පියෙක්. ඒ වගේම හොඳම නළුවා සම්මානයත් කීපවතාවක්ම දිනාගත්ත නළුවෙක් තමයි දසුන් කියලා කියන්නේ.

ඉතිං දසුන්ට ආදරය කරන අය නොදැන හිටපු දෙයක් තමයි අද අපි වෙබ් ගොසිප් තුළින් කියන්න හදන්නේ.

ඒ තමයි දසුන්ට නරක පුරුද්දක් තිබිලා තියෙනවාලු. ඒ ඔහු අසීමිතව ෆේස්බුක් එකට ඇබ්බැහිවෙලා ඉඳලා තියෙනවා. ට්‍රිප් එකක් ගියත් ෆේස්බුක් එකේමලු ඉන්නේ. කවුරුත් කිව්වට අහලත් නෑ.

දසුන් කියන්නේ ඉතින් ක්ෂේත්‍රයේ සෙල්ලක්කාර චරිතයක්නේ. ඉතිං බිරිඳට අමතරව ෆේස්බුක් පෙම්වතියකුත් ඉඳලා තියෙනවා. ඉතිං දවසක් දස්සාගේ වයිෆ්ට මේ සම්බන්ධය අතටම අහුවෙලා එතැනින් පස්සේ ඒකත් නතර කරන්න දස්සාට සිදු වෙලා තියෙනවා.

කොහොමවුණත් දසුන් කියන්නේ ආදරණීය සැමියෙක්. ඒවගේම ආදරණීය තාත්තා කෙනෙක්. දෙවන වරටත් තාත්තා කෙනෙක් වෙන්න සූදානමින් දසුන් මග බලමින් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!